CineVibes
Initializing Experience...
Initializing Experience...



මුම්බායි නගරය පුරාම හිතාගන්නවත් බැරි විදියේ සුපිරි බයික් හොරකම් රැල්ලක් යන්නේ මුළු පොලිසියම හොල්මන් කරවමින්. කබීර් කියන මාරම කූල්, ඒත් ඒ තරම්ම දරුණු ගෑන්ග් ලීඩර්ගේ ප්ලෑන් අල්ලගන්න පොලිසියට පොඩ්ඩක්වත් ලේසි වෙන්නේ නැහැ. ඔන්න ඔය වෙලාවේ තමයි මේ කේස් එක කොහොමහරි විසඳන්න මාරම සැර ඒසීපී ජායි ඩික්සිට් වැඩේට බහින්නේ.
හැබැයි පැයට කිලෝමීටර් සිය ගණනක වේගයෙන් යන මේ බයික් කල්ලිය අල්ලන්න ජායිට විතරක් බැරි වෙන නිසා එයා සෙට් කරගන්නවා බයික් ගැන පිස්සුවෙන් ඉන්න අලි කියන බයික් මැකෑනික්ව. පට්ට හයි-ස්පීඩ් ඇක්ෂන් පාරවල් එක්ක ජායිටයි අලිටයි පුළුවන් වෙයිද කබීර්ගේ මේ මාස්ටර් ප්ලෑන් එක කඩලා එයාලව අල්ලගන්න? නැත්නම් කබීර් මෙදා පාරත් පොලිසියට කොළේ වහලා මාරු වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















