CineVibes
Initializing Experience...
Initializing Experience...



ලෝකෙම හොල්ලපු අති සුපිරි කලාකෘති හිතාගන්නවත් බැරි විදිහට හොරකම් කරන, වෙස් මාරු කරන්න පට්ටම දක්ශ "A" කියන අන්තර්ජාතික හොරාගේ ඊළඟ ඉලක්කය වෙන්නේ මුම්බායි නගරය. මේ සුපිරි ගේම නතර කරන්න අපේ ජායි ඩික්සිට් එක්ක අලි ආයෙමත් එකතු වෙනවා. හැබැයි මේ සැරේ වැඩේ ලේසි වෙන්නේ නෑ, මොකද A කියන්නේ ඕනෑම ආරක්ෂක වළල්ලක් සෙකන්ඩ් එකෙන් කඩන පිස්සු හැදෙන වැඩ්ඩෙක්.
මේ සෙල්ලමට සුනෙහ්රි කියන ලස්සන වගේම කපටි කෙල්ලත් එකතු වෙද්දී, පොලිසියයි හොරුයි අතර තියෙන සටන තවත් පට්ටම විදිහට රත් වෙනවා. හුස්ම හිරවෙන ඇක්ෂන්, පිස්සු වට්ටන මියුසික් එක්ක යන මේ චේස් එකේ අන්තිමට ජායිට පුළුවන් වෙයිද A ව කොටු කරගන්න? නැත්නම් A මේ සැරෙත් පොලිසියට කොකා පෙන්නලා පැනලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















