CineVibes
Initializing Experience...
Initializing Experience...



පට්ටම ස්පීඩ් එකෙන් ටැක්සි පදින අපේ ඩැනියෙල්ටයි, එයාගේ පොලිස් යාළුවා එමිලියන්ටයි මෙන්න සුපිරිම කේස් එකක් සෙට් වෙනවා. ජපානයේ ආරක්ෂක ඇමතිවයි, එමිලියන්ගේ ආදරවන්තියවයි එකපාරටම දරුණු මැර කල්ලියක් පැහැරගන්නවා. දැන් ඉතින් මුළු පැරිස් නගරයම හොල්ලගෙන මුන් දෙන්නා මේ හොරු පස්සේ පන්නන්න පටන් ගන්නවා. පාරවල් වල කාර් කුඩු කරගෙන, බිල්ඩින් උඩින් පන්නලා කරන මේ පිස්සු හැදෙන චේස් එකක් තමයි මේකේ තියෙන්නේ.
ජපන් මැරයන්ගෙන් බේරිලා මේ දෙන්නාට නියමිත වෙලාවට ඇමතිවයි, කෙල්ලවයි බේරගන්න පුළුවන් වෙයිද? මුළු පැරිසියම දෙවනත් වෙන මේ සුපිරි ඇක්ෂන්, කොමඩි ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලලම හොයාගන්නකෝ මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















