Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 6.918+

Super Troopers

2001 1h 44mComedy
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

රාජකාරිය පැත්තක දාලා, දවස තිස්සෙම පිස්සු කෙළ කෙළ, පොඩ්ඩක් "ෆිට්" එකකුත් දාලා ආතල් එකේ ඉන්න මාරම කම්මැලි පොලිස් පොරවල් පස්දෙනෙක්ට එකපාරටම වැඩ වරදිනවා. මුන් හරියට වැඩක් කරන්නේ නැති නිසා ජොබ් එකම නැතිවෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි නොහිතපු විදිහට මුන්ට ලොකු කුඩු ජාවාරමක් ගැන ඔත්තුවක් හම්බවෙන්නේ. හැබැයි මේක අල්ලලා කොහොමහරි තමන්ගේ රස්සාව බේරගන්න මේ පිස්සු ඩයල් ටික ප්ලෑන් කරද්දීම මුළු සීන් එකම හිතාගන්න බැරි විදිහට අනෙක් පැත්ත හැරෙනවා.

මේ මෙහෙයුමේ ක්‍රෙඩිට් එක තමන්ගේ අතට ගන්න දඟලන, මුන්ට හැමතිස්සෙම කකුලෙන් අදින තවත් පොලිස් කණ්ඩායමකුත් මේ අස්සේ ලෙඩේ දානවා. ඉතින් මුන්ගේ තියෙන කම්මැලි, බාගෙට පිස්සු ගති එක්ක මේ වගේ ලොකු ගේමක් ගොඩදාගන්න මේ සෙට් එකට පුළුවන් වෙයිද මචංලා? මේ පිස්සු කොප්ස්ලා ටික හතුරන්ට කලින් කුඩු ජාවාරම අල්ලලා ජොබ් එක බේරගනීද, නැත්නම් අන්තිමට නාගෙනම යයිද කියලා දැන්ම සෙට් වෙලාම බලමුද?

Description ByMenusha Warshan.
Subtitle Bycinemx.lk

Super Troopers Collection Timeline

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!