Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 5.918+

Super Troopers 2

2018 1h 39mComedy
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

ඇමරිකාවයි කැනඩාවයි අතරේ සීමා මායිම් ප්‍රශ්නයක් ඇතිවෙලා මුළු පැත්තම දෙවනත් වෙද්දී, ඒ අස්සේ අලුතින් හයිවේ පොලිස් ස්ටේෂන් එකක් දාන්න සෙට් වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, මැක්, තෝර්නි, ෆොස්ටර්, රැබිට් සහ ෆාර්වා කියන අපේ පිස්සු හැදෙන ට්‍රූපර්ස් සෙට් එක. කැනඩාවේ බෝඩර් එකට ගිය ගමන්ම මුන් ටික කරන සුපිරිම පිස්සු වැඩ නිසා මුළු කැනේඩියානු පොලිසියම හොල්මන් වෙලා යනවා.

හැබැයි මචංලා, මේක නිකන්ම නිකන් බෝඩර් ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, ඒ පැත්තේ තියෙන හොර ජාවාරම් වගයක් අහම්බෙන් මුන්ට අහුවෙද්දී මුළු සෙල්ලමම කණපිට හැරෙනවා. කැනඩාවේ පොලිස් කාරයෝ එක්ක හැප්පිලා, මේ පිස්සු කොප්ස්ලා සෙට් එකට තමන්ගේ අලුත් බලප්‍රදේශය බේරගන්න පුළුවන් වෙයිද, නැත්නම් මුන් ඔක්කොම එකතු වෙලා මුළු බෝඩර් එකම විනාශ කරලා දායිද?

Description ByMenusha Warshan.
Subtitle Bycinemx.lk

Super Troopers Collection Timeline

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!