CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි බබෙක් එක්ක නිදහසේ ඉන්න හිතාගෙන මැක් සහ කෙලී අලුත් ගෙදරකට පදිංචියට යනවා. ඒත් මේ දෙන්නගේ අවාසනාවට වගේ එහා ගෙදරට පදිංචියට එන්නේ වෙන කවුරුත් නෙවෙයි, රෑ තිස්සේ පිස්සු නටන කොලෙජ් කොල්ලෝ සෙට් එකක්! මුලින් යාළුවෝ වගේ හිටියට, රෑ තිස්සේ දාන සුපිරි ඩීජේ පාටි සහ සද්ද බද්ද නිසා මැක්ලගේ පවුලේ නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙනවා.
කතා කරලා විසඳගන්න බැරිම තැන මැක්ලා පොලීසියට කෝල් කරලා කොල්ලන්ට වැඩේ දෙනවා. අන්න එතනින් පස්සේ තමා ඇත්තම ගේම් එක පටන් ගන්නේ! ෆ්රැටර්නිටි එකේ ලොක්කා ටෙඩියි මැක්ලගේ පවුලයි අතර පටන් ගන්න පිස්සු හැදෙන ආතල් වළිය දැක්කම හිනා වෙලා පණ යනවා මචංලා. හැබැයි මේ දෙගොල්ලන්ගේ දරුණු යුද්ධයෙන් අන්තිමට දිනන්නේ කවුද? මැක්ලට මේ පිස්සු කොල්ලන්ව එහා ගෙදරින් පන්නගන්න පුළුවන් වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















