CineVibes
Initializing Experience...
Initializing Experience...



මැක්ටයි කෙලීටයි ඔන්න ආයෙමත් පිස්සු හැදෙන වැඩක් වෙනවා! කලින් හිටපු කොල්ලන්ගේ වදයෙන් බේරිලා යන්තම් හුස්මක් ගත්තා විතරයි, මෙන්න මුන්ගේ ගෙදර එහා පැත්තට ඊට හපන් අම්බ පිස්සු කෙල්ලෝ සෙට් එකක් පදිංචියට එනවා. රෑ තිස්සේ දාන පිස්සු පාටි නිසා මැක්ලාගේ පොඩි එකා එක්ක සැනසිල්ලේ ඉන්න තියා ගෙදර විකුණගන්නවත් හම්බවෙන්නේ නැති ගානට වැඩේ පත්තුවෙනවා.
වෙන කරන්නම දෙයක් නැති තැන මැක්ලා කරන්නේ කලින් උන්ට මල වදයක් දීපු පරණ හතුරා වෙන ටෙඩීවම උදව්වට ගෙන්නගන්න එක. දැන් ඉතින් පරණ හතුරයි මැක්ලයි එකතු වෙලා මේ නෝටි කෙල්ලෝ සෙට් එක එලවන්න පිස්සු ගේම් ගහන්න හදන්නේ. හැබැයි මේ කෙල්ලෝ ටික මුන්ටත් වඩා පියවරක් ඉස්සරහින් ඉන්නේ! මේ පිස්සු හදවන අසල්වැසි යුද්ධයෙන් අන්තිමට දිනන්නේ කවුද? ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්නම CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















