Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip 6.7

Meesaya Murukku

2017 2h 18mRomance
0 Views
0 Downloads
0 Sub Downloads

සංගීතයට දැඩි ආදරයක් දක්වන තරුණයෙකු තම සිහිනය සැබෑ කරගැනීම සඳහා මුහුණදෙන අභියෝග, ආදරය සහ ජීවිතයේ තීරණ වටා ගෙතෙන සුන්දර කතාවක් තමයි Meesaya Murukku (2017). Hiphop Tamizha Adhiගේ ජීවිත අත්දැකීම්වලින් අර්ධ වශයෙන් ආභාසය ලැබූ මෙම චිත්‍රපටය විනෝදය, ආදරය සහ සංගීතය එකට මුසු කරමින් තරුණ පරපුරට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කරයි.

Hiphop Tamizha Adhi, Aathmika සහ ජනප්‍රිය නළු Vivek ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය 2017 ජූලි 21 දින තිරගත විය.

🎬 CineVibes.lk සමඟින් මේ සුන්දර Tamil musical entertainer එකේ විනෝදය අත්විඳින්න!

Description ByDhanuka kavishka.
Subtitle BySubnext.lk

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!