CineVibes
Initializing Experience...
Initializing Experience...



ආදරයෙන් දරුණු විදියට රෙජෙක්ට් වෙලා, අතපය පවා කඩාගෙන පිස්සුවෙන් වගේ හිටපු ජීවාගේ මුලු ලෝකෙම කඩුපල්ලම් වෙනවා. හැබැයි තමන් වෙනුවෙන් තාත්තා සිවා විඳපු අප්‍රමාණ කැපකිරීම් ටිකයි, සීයාගේ අතීත කතාවයි දැනගත්තට පස්සේ ජීවාගේ ඔලුවට මාරම ෂොක් එකක් වදිනවා. එතෙක් කල් කිසිම වගකීමක් නැතුව හිටපු කොල්ලා, තමන්ගේ මියුසික් හීනය වෙනුවෙන් සිරාවටම කැපවෙන්න තීරණය කරන්නේ අන්න ඒ වෙලාවේ.
හැබැයි මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තමන්ගේ නම හදාගන්න යන ගමන නම් ලේසි එකක් වෙන්නේ නෑ. එක එක ජාතියේ කැපිලි, කපටි ගේම් අස්සේ තමන්ගේ තාත්තගේ ගෞරවයයි, සීයාගේ නමයි රැකගෙන ජීවාට මේ ගමන දිනන්න පුළුවන් වෙයිද? Hip Hop Tamizha ගේ තවත් පිස්සු හැදෙන සුපිරිම ඇක්ෂන්, මියුසිකල් ලව් ස්ටෝරිය අදම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.







