


Awarapan
තමන්ගේ මැර බොස්ට පණ ඇරලා වැඩ කරන, කියන ඕනම දරුණු වැඩක් නොපැකිලිව කරන සුපිරිම ඩයල් එකක් ඉන්නවා මචංලා. දවසක් මේ බොස් තමන් රහසින් තියාගෙන ඉන්න කෙල්ලව බලාගන්න වැඩේ මෙයාට පවරනවා. හැබැයි මේ කෙල්ල වෙන කෙනෙක් එක්ක පැනලා යන්න හදනවා කියලා දැනගත්තම, බොස්ගෙන් එන්නේ ඒ අහිංසක කෙල්ලව මරලා දාන්න කියන නියෝගය. හැමදාම බොස්ගේ අණ අකුරටම පිළිපදින මේ කොල්ලා, පළවෙනි වතාවට බොස්ගේ අණට පිටින් ගිහින් ඒ කෙල්ලව බේරගන්න තීරණය කරනවා.
එතනින් පස්සේ මුළු මැර කල්ලියම මේ කොල්ලා පස්සෙන් පන්නන්න ගන්නවා. තමන්ගේ පණ වගේ හිටපු බොස් දැන් තමන්ගේ ලේ දකින්න වෙර දරන ලොකුම හතුරෙක් වෙද්දී, මුළු මැර සේනාවටම තනියම මුහුණ දීලා මේ කෙල්ලවත් බේරගෙන පණ බේරගන්න අපේ කොල්ලට පුළුවන් වෙයිද? පිස්සු හැදෙන ලව් එකක්, සුපිරිම සිංදු ටිකක් එක්ක ලේ, කඳුළු පිරුණු මේ පට්ටම සටන ඉස්සරහට මොන වගේ විනාශයකින් කෙළවර වෙයිද?
Awarapan Collection Timeline
Top Cast
Movie Stills




















Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!










