Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip N/A

Awarapan 2

2026 2h 22mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

ශිවම් හිතුවේ නෑ තමන්ට ආයෙමත් අර අන්ඩර්වර්ල්ඩ් එකේ අඳුරු මඩගොහොරුවටම බහින්න වෙයි කියලා! ඒත් තමන් ආදරේ කරන අය වෙනුවෙන්, තමන් කරපු වැරදි හදාගන්න එයාට මේ පාර ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ආදරයයි, පළිගැනීමයි අතරේ හිරවුණු ශිවම් තියන හැම පියවරක්ම තීරණය කරන්නේ එයාගේ ඉරණම විතරක් නෙවෙයි. මුල ඉඳලම ඇඟ කිලිපොලා යන, පිස්සු හැදෙන ෆයිට් සීන්ස්වලින් පිරුණු මේ පට්ටම ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න.

හතුරෝ වටවෙලා ඉද්දි, හැම තේරීමක්ම මරණයත් එක්ක කරන සෙල්ලමක් වෙද්දි ශිවම්ට මේ කුරිරු ලෝකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? තමන්ගේ ආදරේ වෙනුවෙන් හැමදේම පූජා කරන්න වෙන ශිවම්ට අවසානයේ ඉතුරු වෙන්නේ ජයග්‍රහණයද, නැත්නම් හැමදේම අහිමි වෙලා යයිද?

Description ByDhanuka kavishka.
Subtitle Bynot yet

Awarapan Collection Timeline

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!