


ඔන්න කාලෙකට පස්සේ මරුම Horror/Thriller එකක් ආවා! මතකනේ අර 28 Days Later ෆිල්ම් එක? ඒකේ අවුරුදු 28කට පස්සේ වෙන දරුණුම සිදුවීමක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. 🧟♂️🔥
කතාව ගැන කෙටියෙන්:
වෛරස් එකකින් ලෝකය විනාශ වෙලා අවුරුදු 28කට පස්සේ, බේරුණු පිරිසක් අලුත් බලාපොරොත්තුවක් හොයාගෙන යන ගමනක්. හැබැයි මේ "Bone Temple" එක ඇතුළේ එයාලට හිතාගන්න බැරි බිහිසුණු අත්දැකීම් ටිකකට මුහුණ දෙන්න වෙනවා.
ඇයි බලන්න ඕනේ?
✅ පට්ටම සිනමාටොග්‍රැෆි එකක් තියෙනවා.
✅ අන්තිම වෙනකම් කුතුහලය උපරිමයි.
✅ Zombies/Infected මූවීස් වලට ආස අයට නම් මරු භාණ්ඩයක්!
ඉතින් වැඩිය කියවන්න ඕනේ නැහැ, සිංහල සබ් එක්කම දැන්ම CineVibes.lk එකෙන් අරගෙන බලන්න. 🍿🎬
Be the first to comment!