Back to Home

S01 E03 8.5
Sherlock
2010Crime1 Seasons
0 Views
0 Downloads
0 Sub Downloads
හිස් කාමරයක තියෙන අමුතුම හෝඩුවාවක්, ලේ විලක් වුණු කාර් එකක්, මිල කරන්න බැරි පට්ට වටිනා චිත්‍රයක් එක්ක මුළු නගරයම බයකින් හොල්ලන පිස්සු බෝම්බකාරයෙක්! මේ හැමදේම පිටිපස්සේ ඉඳන් ෂර්ලොක්ටයි ජෝන්ටයි අභියෝග කරන්නේ කවුද කියලා හිතාගන්නවත් බෑ. වෙලාව වේගයෙන් ඉවර වේගෙන යද්දී, තත්පරයෙන් තත්පරය මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ෂර්ලොක්ට තමන්ගේ සුපිරි මොළය පාවිච්චි කරලා මේ අභිරහස් ප්‍රහේලිකා එකින් එක විසඳන්න වෙනවා.
හැම උත්තරයක්ම කලින්ම දන්න, හෙවනැල්ලක් වගේ හැංගිලා ඉන්න මේ අද්භූත සතුරා ෂර්ලොක්ව එයාගේ ජීවිතේ ලොකුම සෙල්ලමටයි මේ ලෑස්ති කරන්නේ. මේ මාරක සෙල්ලමෙන් ෂර්ලොක්ටයි ජෝන්ටයි බේරෙන්න පුළුවන් වෙයිද, නැත්නම් මේක මුළු ලන්ඩන් නගරයම අළු වෙලා යන විනාශයක ආරම්භය විතරක් වෙයිද? පිස්සු හැදෙන සුපිරිම ට්විස්ට් එකක් බලාගන්න දැන්ම සෙට් වෙන්න!
Description ByKeshara Liyanaarachchi
Comments (0)
Be the first to comment!


