CineVibes
Initializing Experience...
Initializing Experience...

ඖෂධ මාෆියාව උඩුයටිකුරු කළ තරුණයා...
ඖෂධ ව්‍යාපාරය කියන්නේ එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි; ඒක මහා ලොකු ජාවාරමක්. මේ කතාව ගෙතෙන්නේ ඒ ඖෂධ මාෆියාව (pharma game) ඇතුළේ මුලින්ම ලොකු කට්ටක් කන තරුණ Medical Rep කෙනෙක් වටායි. මුලින්ම මේ දූෂිත ක්‍රමය ඇතුළේ හැප්පෙන එයා, කාලයත් එක්කම ඒ ගේම් එකේ හැමදෙයක්ම හොඳටම ඉගෙන ගෙන ඒකේ සුපිරි වැඩ්ඩෙක් වෙනවා.
හැබැයි කතාවේ නියම ට්විස්ට් එක තියෙන්නේ එතන නෙවෙයි. කාලයක් තිස්සේ තමන්ම ඉහළටම ගියපු ඒ දූෂිත ජාවාරමටම එරෙහිව අන්තිමේදී එයාටම සටන් කරන්න සිද්ධ වෙනවා.
බලය, සල්ලි සහ ඖෂධ මාෆියාවේ ඇතුළාන්තය පෙන්නන මේ සුපිරි කතාව රසවිඳින්න, දැන්ම Cinevibes.lk එක්ක සෙට් වෙන්න!
Be the first to comment!