CineVibes
Initializing Experience...
Initializing Experience...

Los Angeles නගරයේ හදිසියේම විශාල sinkhole එකක් විවෘත වෙලා, මිනිසුන්, ගොඩනැගිලි සහ වාහන ඇතුළු හැමදේම ඒකට ඇද වැටෙනවා. ඒ අතරේ Eve Harris සහ ඇගේ පුතා Josh වෙන්වෙද්දී, ඇගේ සැමියා Gavin සහ දියණිය Izzy ඉහළින් ඉඳන් මේ සිදුවීම දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ඔවුන්ට තේරෙන්නේ මේක සාමාන්‍ය ස්වාභාවික විපතක් නොවන බවයි.
Sinkhole එකේ පහළට වැටුණු පිරිස අවදි වෙන්නේ තමන් කිසිදා නොදැකපු, අමුතු සහ භයානක ලෝකයක. ආපහු තමන්ගේ පවුල ළඟට යන්න උත්සාහ කරන අතරේ prehistoric creatures, අභිරහස් සිදුවීම් සහ තමන්ගේම අතීතයට සම්බන්ධ රහස් එකින් එක හෙළි වෙන්න පටන් ගන්නවා. Survival, mystery, science fiction සහ family drama එකට මිශ්‍ර වෙන La Brea, ඊළඟට මොකක් වෙයිද කියලා දැනගන්න දිගටම බලන්න හිතෙන series එකක්.
Be the first to comment!