CineVibes
Initializing Experience...
Initializing Experience...

කැම්පස් ගිහින් ලස්සන කෙල්ලෝ එක්ක ජොලියේ ඉන්න හීන දකින ඉඔරි, එයාගේ මාමගේ ඩයිවින් ෂොප් එකේ නවතින්න යනවා. හැබැයි කොල්ලගේ සේරම හීන කුඩු පට්ටම් වෙන්නේ ෂොප් එකේ දොර ඇරපු ගමන්මයි! එතන හිටියේ ඇඳුම් නැතුව බීගෙන ජොක්කු පිටින් පිස්සු නටන, අමුතුම විදියේ ඩයිවින් ක්ලබ් එකක සෙට් එකක්.
ඉඔරිට හිතාගන්නවත් වෙලාවක් හම්බෙන්න කලින් මේ පිස්සු සෙට් එක කොල්ලව අල්ලගෙන අඩියක් ගහන්න සෙට් කරගෙන අන්තිමේට ඇඳුම් ඔක්කොම ගලවනවා. කැම්පස් එකේ පළවෙනි දවසෙම ජොකා පිටින් චාටර් නොවී බේරෙන්න ඉඔරිට පුළුවන් වෙයිද? නැත්නම් මේ පිස්සු කොල්ලෝ ටිකත් එක්ක ඉඔරිටත් මුළු කැම්පස් කාලෙම අමු හෙළුවෙන් පිස්සු නටන්න වෙයිද කියලා සෙට් වෙලාම බලමු!
Be the first to comment!