CineVibes
Initializing Experience...
Initializing Experience...



එක පැත්තකින් පවුල වෙනුවෙන් ඉෂ්ට කරන්න තියෙන ලොකුම වගකීම, අනිත් පැත්තෙන් පණටත් වඩා ආදරේ කරන කෙල්ල. මේ දෙක මැද අතරමං වෙන කොල්ලෙක්ට මුහුණ දෙන්න වෙන පිස්සු හැදෙන අභියෝග ටිකක් තමයි මේ කතාවෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ සැබෑ ආදරේ වෙනුවෙන් මුළු ලෝකෙටම පිටුපානවාද, නැත්නම් පවුල වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරනවාද කියන අමාරුම තීරණය මෙයාට ගන්න වෙනවා.
ආදරෙයි පවුලයි අතරේ යන මේ පට්ට ඉමෝෂනල් ගේම් එක දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්න පුළුවන්. හැමදේම පැත්තක තියලා කොල්ලා අන්තිමේදී තෝරගන්නේ මොකක්ද? එයාගේ ආදරේ දිනාගන්න එයාට පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









