CineVibes
Initializing Experience...
Initializing Experience...



පොත් ලියන ලෝවන්ට එකපාරටම හම්බෙනවා පිස්සු හැදෙන චාන්ස් එකක්. ඒ තමයි හදිසි අනතුරකට ලක්වෙලා ඉන්න ප්රසිද්ධ ලේඛිකාවක් වෙන Verity ගේ ඉතිරි පොත් ටික ghostwriter කෙනෙක් විදිහට සම්පූර්ණ කරන්න. හැබැයි Verity ගේ ගෙදරට වෙලා වැඩේ කරන අතරේ ලෝවන්ට හම්බෙනවා කිසිම කෙනෙක් දැකලා නැති Verity ගේ අමුතුම අත්පිටපතක්. ඒක කියවද්දී ලෝවන්ගේ ඇඟ කිලිපොලා යන්නේ ඒකේ තියෙන භයානක සහ අඳුරු රහස් නිසා.
මේ නොසිතු අත්පිටපත නිසා Verity ගේ පවුල ඇතුළේ වෙන මාරාන්තික සූදුවකට ලෝවන්වත් පැටලෙනවා. Verity ගේ මහත්තයා එක්ක ලෝවන් සෙට් වෙද්දී, Verity කියන්නේ ඇත්තටම අසරණ වුණු කෙනෙක්ද නැත්තම් පිස්සු රඟපෑමක් දාන යක්ෂණියක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. අන්තිමේදී මේ ලේවලින් පිරුණු අඳුරු කුමන්ත්රණයෙන් ලෝවන්ට පණපිටින් බේරෙන්න පුළුවන් වෙයිද? දැනගන්න අනිවාරෙන්ම CineVibes.lk එකෙන් මේ පට්ට Thriller එක බලන්නම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















