CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු ගාණක් තිස්සේ ඩිග්රියත් අතේ තියාගෙන කිසිම ජොබ් එකක් නැතුව ගෙදරින් පට්ට විදිහට බැනුම් අහඅහා හිටපු රගුවරන්ට අන්තිමේදී එයා පෙරුම් පුරපු සිවිල් ඉංජිනේරු ජොබ් එක සෙට් වෙනවා. සමාජයෙන් කොච්චර කතා ඇහුවත් තනියම ගේම ගහලා නැගිටපු රගුවරන්, තමන්ගේ හීන රක්ෂාවේ වැඩ පටන් ගන්නේ මාරම ගැම්මකින්.
හැබැයි වැඩේ කියන්නේ, ඒ ක්ෂේත්රයේ ඉන්න මාරම බලවත්, සල්ලි තියෙන සතුරෙක් රගුවරන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. එයාට ඕන වෙන්නේ කොහොමහරි රගුවරන්ගේ ජොබ් එක විනාශ කරලා එයාව ආයෙමත් බිමටම වට්ටන්න. කිසිම බලයක් සල්ලියක් නැති අපේ කොල්ලට මේ මාර සල්ලිකාර හතුරත් එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන සුපිරි ගේමක් බලන්නම CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















