CineVibes
Initializing Experience...
Initializing Experience...



Velvet Lounge එක අස්සේ හැංගිලා, අලුත් ලෝකෙට හුරු වෙලා සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන්න ට්‍රයි කරන වැම්පයර්ස්ලා සෙට් එකක් වටා තමයි මේ සුපිරි කතාව ගෙතෙන්නේ.
හැබැයි මේ නූතන සමාජයේ හැඩගැහෙන එක මුන්ට හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ මදිවට කවදාවත් මැරෙන්නේ නැහැ කියපු මුන්ට, දැන් තමන්ගේම මරණය ළඟ ළඟම එනවා වගේ ලොකු බයකුත් දැනෙන්න පටන් ගන්නවා.
ඔය ප්‍රශ්න අස්සේ මුන්ව දඩයම් කරන්න පට්ටම භයානක හතුරෙක් කරළියට එනවා. මුළු වැම්පයර් කල්ලියම විනාශ කරන්න හදන මේ මාරක හතුරා එක්ක මුන්ට හැප්පෙන්න වෙන්නේ තමන්ගේ පැවැත්ම බේරගන්නයි. හැමදාම ලේ බීපු වැම්පයර්ස්ලාට මේ සැරේ තමන්ගේම ලේ හලන්න වෙයිද? මුන් මේ මර උගුලෙන් කොහොම බේරෙයිද කියලා දැනගන්න දැන්ම සෙට් වෙලාම බලන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.















