Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip 5.3

Uyir

2026 2h 18mCrime
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

කේරළයේ පැත්තක තියෙන පරණ ළිඳකින් දවසක් කුණු වෙලා ගිය ගෑණු කෙනෙක්ගේ මළ සිරුරක් හම්බවෙනවා. කවුද මේ ගෑණු කෙනා? කොහොමද එයා මෙතනට ආවේ? කිසිම සාක්ෂියක් නැති, පොලිසියේ ලොක්කන්ගෙන් කිසිම සපෝට් එකක් ලැබෙන්නේ නැති මේ අභිරහස් මරණය ගැන හොයන්න බහින්නේ අජීබ් කියන අලුතෙන් වැඩට ආපු පොලිස් ඔෆිසර්. එයාට උදව්වට ඉන්නේ ජෝයි විතරයි. හැබැයි මේ කේස් එක පස්සේ පන්නන එක ලේසි වෙන්නේ නැහැ, මොකද අජීබ් තමන්ගේම හිතේ තියෙන ලොකු මානසික ප්‍රශ්න එක්කත් සටන් කරන ගමන් තමයි මේ හැමදේම කරන්නේ.

ඇත්තම සිදුවීමක් ඇසුරෙන් හදපු මේ සුපිරි ෆිල්ම් එක පිස්සු හැදෙන ත්‍රිලර් එකක් මචංලා. අජීබ් තමන්ගේ ජීවිතේම වෙනස් කරන මේ අභිරහස විසඳන්න හැමදේම පරදුවට තියලා කරන සටන ඔයාලට දැන්ම CineVibes.lk එකෙන් බලන්න පුළුවන්. අන්තිමට එයාට මේ මරණයේ ඇත්තම ඇත්ත හොයාගන්න ලැබෙයිද? නැත්නම් එයාත් මේ අඳුරු අභිරහස ඇතුළේම අතරමං වෙලා යයිද?

Description ByDhanuka kavishka.
Subtitle BySubz.lk

Comments (0)

Be the first to comment!