Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 6.718+

Unfaithful

2002 2h 4mThriller
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

නිව් යෝර්ක් නගරයෙන් ටිකක් ඈතට වෙන්න හරිම නිදහසේ ජීවත් වුණු මේ කපල් එකට තිබුණේ හැමෝම ඊර්ෂ්‍යා කරන විදියේ සුපිරි පවුල් ජීවිතයක්. හැබැයි එක දවසක් මහ කුණාටු හුළඟක් මැද්දේ මේ බිරිඳට අහම්බෙන් පට්ට හැන්ඩ්සම් කොල්ලෙක්ව හම්බවෙනවා. එතනින් පස්සේ ඇය තමන්ගේ සැමියාවත්, ලස්සන පවුලත් අමතක කරලා මේ අමුතු තරුණයා එක්ක රහස් ආදර හමුවීම් පටන් ගන්නවා. මුලින්ම පොඩි ආතල් එකකට වගේ පටන් ගත්ත මේ හොර රහස් ගනුදෙනුව හෙමින් හෙමින් මුළු පවුලම විනාශ කරන මට්ටමට පිස්සුවෙන් වගේ දුරදිග යනවා.

ටික දවසක් යද්දී සැමියාට තමන්ගේ බිරිඳගේ වෙනස් වීම් ගැන ලොකු සැකයක් ඇති වෙනවා. ඊටපස්සේ එයා හොරෙන්ම මේ ගැන හොයන්න පටන් ගද්දී තමයි හිතාගන්නවත් බැරි දේවල් ටිකක් හෙළි වෙන්නේ. මේ රහස එළියට එද්දී මුළු කතාවම ලේ වැකි, අතිශය භයානක පැත්තකට කැරකෙන්න ගන්නවා. තමන්ගේ ආදරණීය බිරිඳ කරපු මේ මහා ද්‍රෝහිකම ඉස්සරහ සැමියා මොන වගේ පියවරක් ගනීවිද? මේ පවුලට ඉස්සරහට මොන වගේ ඉරණමකටද මුහුණ දෙන්න වෙන්නේ? අනිවාරෙන් CineVibes.lk එකෙන් දැන්ම බලලාම හොයාගන්න මචංලා!

Description ByDhanuka kavishka.
Subtitle Bybiscope.lk

Comments (0)

Be the first to comment!