Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 7.7

Train to Busan

2016 1h 58mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

දුවකට ආදරේ කරන තාත්තා කෙනෙක් එයාගේ දුවත් එක්ක බුසාන් යන්න සුපිරි ලක්සරි කෝච්චියකට ගොඩවෙනවා. හැබැයි කෝච්චිය පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අමුතු විදිහට හැසිරෙන ගෑනු ළමයෙක් මේකට පැනගන්නවා. මුළු රටේම දරුණු වයිරස් එකක් පැතිරිලා මිනිස්සු පිස්සු හැදිලා වගේ හැසිරෙද්දී, කෝච්චිය ඇතුළෙත් එකපාරටම මාරම විනාශයක් වෙන්න පටන් ගන්නවා. එකෙක්ව හපද්දී තව එකෙක් පිස්සු හැදිලා ලේ පෙර පෙර නැගිටින මේ මරණයේ කෝච්චිය ඇතුළේ බේරෙන්න දුවන එක නම් ලේසි වෙන්නේ නැහැ මචංලා.

මේක නිකන්ම නිකන් හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි, ඇඟ කිලිපොලා යන මට්ටමේ පට්ට ඇක්ෂන් තියෙන සුපිරිම ත්‍රිලර් එකක්. හැම තත්පරේකම හුස්ම හිරවෙන තරම් බය, ආදරය, සහ තමන්ගේ අයව බේරගන්න කරන සටන මේකෙන් බලාගන්න පුළුවන්. දුවන කෝච්චියක් ඇතුළේ කොටු වෙලා ඉන්න මේ අසරණ මිනිස්සුන්ට බුසාන් වෙනකම්ම පණ බේරගෙන යන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම මේ ලේ පිපාසිත පිස්සන්ගේ ගොදුරක් වෙලාම ඉවර වෙයිද? දැන්ම සෙට් වෙලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා!

Description ByMenusha Warshan.
Subtitle ByBaiscope.lk

Train to Busan Collection Timeline

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!