CineVibes
Initializing Experience...
Initializing Experience...



1940s ඉඳන් 1970s දක්වා Goa වල පරණ යුගයක, නීතියට වඩා බලයයි සල්ලිවලට වඩා බයයි වැඩ කරන අඳුරු ලෝකයක් තමයි මේ කතාවේ තියෙන්නේ. මේ ලෝකෙට ඇතුල් වෙන Raya කියන්නේ සාමාන්‍ය gangster කෙනෙක් නෙමෙයි. ලේ, බය සහ betrayal මැදින් තමන්ගේම criminal empire එකක් ගොඩනගාගෙන Goa වල underworld එකේ ඉහළටම යන්න ඔහු පටන් ගන්නවා. හැබැයි බලය වැඩි වෙන තරමටම ඔහු වටේ ඉන්න මිනිස්සු ගැන විශ්වාස කරන්න අමාරු වෙනවා. ආදරය, පවුල, loyalty එක සහ තමන්ගේ බලය අතරේ Rayaට ගන්න වෙන තීරණ එකින් එක මේ ජීවිතය තවත් අඳුරු කරගෙන යනවා.
එක පැත්තක smuggling routes වෙනුවෙන් වෙන gang wars, අනිත් පැත්තෙන් තමන්ටම එරෙහි වෙන්න පුළුවන් අය අතරේ Raya තමන්ගේ empire එක ආරක්ෂා කරගන්න සටන් කරනවා. ඒ අතරේ තමන්ගේම පවුලේ සම්බන්ධතාත්, අතීතයේ ගත්ත තීරණත් ඔහු ඉස්සරහට ආයෙත් එන්න පටන් ගන්නවා. බලය අල්ලගන්න ගිය මිනිහෙකුට ඒ බලය රැකගන්න කොච්චර දුරක් යන්න වෙයිද මචංලා? තමන් ගොඩනගපු මේ ලෝකයම අන්තිමට තමන්ට එරෙහි වුණොත් Rayaට තමන්ගේ empire එකත්, තමන් ආදරේ කරන මිනිස්සුත් බේරගන්න පුළුවන් වෙයිද කියලා බලන්නම වෙනවා.
( උපසිරැසි නිකුත් වූ සැනින් නැවත යතාවත්කාලීන කරණු ලැබේ. )




















Be the first to comment!