CineVibes
Initializing Experience...
Initializing Experience...



මහත්තයාගේ හදිසි මරණයෙන් පස්සේ රමෝනා තමන්ගේ පොඩි ළමයි දෙන්නත් එක්ක තනිවෙනවා. මේ අසරණ අම්මා ළමයි දෙන්නව හදාගන්න ලොකු ගේමක ඉන්නකොට තමයි උන්ගේ වත්ත මැදට කවුරුත් නොදන්න අමුතුම විදියේ ගෑනු කෙනෙක් එන්නේ. හැබැයි මේ එන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි, අමුතුම විදියේ පිස්සු හැදෙන අද්භූත බලයන් තියෙන හිතාගන්නවත් බැරි ගැහැණියෙක්!
මේ අමුතු ගෑනු කෙනාගේ පැමිණීමත් එක්කම රමෝනාගේ ජීවිතේ විතරක් නෙවෙයි, පැටව් දෙන්නගේ ජීවිතත් ලොකු අනතුරක වැටෙනවා. තමන්ගේ පවුල බේරගන්න රමෝනාට මේ අද්භූත බලවේගය එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ අමුතු ගැහැණිය උන්ගේ මුළු පවුලම විනාශ කරලා දායිද කියල දැනගන්න අදම CineVibes.lk එකෙන් මේ පට්ටම ෆිල්ම් එක බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















