CineVibes
Initializing Experience...
Initializing Experience...



1630 ගණන්වල ගම්මානෙන් එලියට දාන පවුලක්, මුළු රෑටම අඳුරෙන් වැහිච්ච මූසල කැලෑවක් අයිනෙ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ පවුලට ලොකුම අලකලංචිය වෙන්නේ, අතදරුවා එක්ක සෙල්ලම් කර කර ඉද්දි ඇසිපිය ගහන සැණින් ඒ පොඩි එකාව කැලේ ඇතුලට අමුතු බලවේගයකින් ඇදලා ගන්න එකෙන්. ඊටපස්සේ තමයි මුළු පවුලටම පිස්සු හැදෙන විදියේ භීෂණයක් පටන් ගන්නේ.
එන්න එන්නම මේ ගෙදර එළුවන්ගෙන් කිරි වෙනුවට ලේ එන්න පටන් ගන්නවා, එක එක්කෙනාට අමුතු දර්ශන පෙනෙන්න ගන්නවා. පවුලේ අයම එකිනෙකාට සැක කරලා "උඹ මායාකාරියක්" කියලා ඇඟිල්ල දික් කරගන්න තරමටම මේ යක්ෂ බලවේගය මුළු පවුලම විනාශ කරන්න පටන් ගන්නවා. මචංලා, ඇත්තටම මේ කැලේ ඇතුලේ ඉන්නේ මොකෙක්ද, මේ අසරණ පවුලට ඒ යක්ෂයන්ගෙන් බේරිලා පණපිටින් ඉන්න පුළුවන් වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















