CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ ආදරණීය දූවගෙන් අසාධාරණ විදිහට වෙන් කරලා Samuelව පට්ටම දරුණු හිරගෙදරකට යවද්දී එයාගේ මුළු ලෝකෙම කඩන් වැටෙනවා. හැබැයි හිරගෙදරින් එළියට යන්න අමුතුම විදිහේ පට්ට චාන්ස් එකක් එයාට ලැබෙනවා Warden Clancyගෙන්. ඒ තමයි කිසිම කෙනෙක් අඩියක් තියන්න බය හුදකලා කැලෑබද රන් ආකරයකින් රත්තරන් තොගයක් හොරෙන් එළියට පන්නන එක.
මේ වැඩේ හරියට කළොත් විතරයි Samuelට ආයෙමත් නිදහස ලැබිලා තමන්ගේ දුව ළඟට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ මේ මාරාන්තික මිෂන් එකට Samuelට එකතු වෙන්න වෙන්නේ ඕනෑම වෙලාවක පිටිපස්සෙන් ඇනලා මරන්න බලන් ඉන්න දරුණුම ගණයේ හිරකාරයෝ සෙට් එකක් එක්ක. පට්ටම Action එකක් එක්ක කුතුහලයෙන් පිස්සු හැදෙන මේ ගේම් එකෙන් Samuelට තමන්ගේ නිදහස දිනාගන්න පුළුවන් වෙයිද, නැත්නම් මේක එයාගේ අවසානය වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





















Avi Nash
Singh