Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-DL 4.9

The Warriorr

2022 2h 45mAction
0 Views
0 Downloads
0 Sub Downloads

හීන ගොඩක් හිතේ තියාගෙන, හරිම අහිංසක විදිහට සත්‍ය කියන තරුණ දොස්තර Kurnool නගරයට පය තියන්නේ ලස්සන අනාගතයක් බලාපොරොත්තුවෙන්. හැබැයි එයාට එහේදී දකින්න ලැබෙන්නේ මුළු නගරයම දරුණු මැරයෙක්ගේ අණසකට යට වෙලා හැමෝම බයෙන් ගැහි ගැහි ඉන්න හැටි. අසාධාරණය ඉස්සරහා නිකන්ම බලාගෙන ඉන්න බැරි සත්‍ය, මේ දරුණු ලෙඩේට දෙන "බෙහෙත" වෙනස් කරන්න ඕනේ කියලා හිතලා පට්ටම තීරණයක් ගන්නවා.

දොස්තර කෙනෙක් විදිහට ආපු සත්‍ය, හැමෝම හොල්මන් කරලා දාලා සුපිරි පොලිස් නිලධාරියෙක් විදිහට ආපහු එන්නේ මැරයන්ට පිස්සු හැදෙන්නම රිටන් එක දෙන්නයි. එතනින් එහාට මුළු නගරයම හොල්ලලා පටන් ගන්න මේ මාරක සටනින් සත්‍යට තමන්ගේ පණ බේරගෙන මේ දරුණු මැරයාව දණගස්වන්න පුළුවන් වෙයිද?

Description ByKeshara Liyanaarachchi
Subtitle ByPairate LK

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!