CineVibes
Initializing Experience...
Initializing Experience...



විද්‍යාව විතරක් විශ්වාස කරන, නගරෙ ජීවත් වෙන කොල්ලෙක් තමන්ගෙ ගමේ තියෙන කවුරුවත්ම යන්නෙ නැති තහනම් කැලේකට කඩාගෙන පනිනවා. පරම්පරාවෙන් එන තහංචි සේරම කුඩු පට්ටම් කරලා එයා කරන්නේ අවුරුදු ගානක් නිදාගෙන හිටපු බලසම්පන්න දෙවඟනක්ව ඇහැරවන එක. විද්‍යාවටයි තර්කයටයි එහා ගිය මහා පුදුම බලවේගයක් මේ ලෝකෙ තියෙනවා කියලා එයාට තේරෙද්දි මුළු පැත්තම ගිනි අරන් ඉවරයි.
දැන් මුළු ගමම අළු වෙලා යන්න කලින් මේ කොල්ලට සිද්ධ වෙනවා තමන්ගෙ මිනිස්සුන්ව බේරගන්න එකම ගැලවුම්කාරයා වෙලා ඉස්සරහට එන්න. දෙවඟනගෙ කෝපයෙන් මුළු ගමම බේරගෙන මේ මහා විනාශය නවත්තන්න එයාට පුළුවන් වෙයිද? නැත්නම් හැමෝටම මේ කැලේ ඇතුලෙම නැතිවෙලා යන්න වෙයිද? පිස්සු හැදෙන සීන් ටිකක් තියෙන මේ පට්ට මූවි එක දැන්ම CineVibes.lk එකෙන් අනිවාරෙන්ම බලන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















