CineVibes
Initializing Experience...
Initializing Experience...



දෙවන ලෝක යුද්ධ සමයේ සතුරන්ගේ බලප්රදේශය අස්සටම ගිහින්, රහස් බංකරයක හිරවෙලා ඉන්න පෝල් ෆොන් හාඩන්බර්ග් කියන ප්රධාන නිලධාරියාව බේරගන්න ජර්මන් ටයිගර් ටෑන්ක් එකක කොල්ලෝ සෙට් එකකට පට්ටම භයානක මිෂන් එකක් හම්බෙනවා. මරණයේ නිම්නය මැදින් මුන් යන මේ ගමනේදී සතුරන්ගේ උණ්ඩවලට විතරක් නෙමෙයි, උන්ගේම හිත ඇතුලේ ඉන්න යක්ෂයන්ටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ගමන දරුණු වේගෙන එද්දී බය නැති කරගන්න මුන් මෙතැම්ෆෙටමීන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මුළු මිෂන් එකම පිස්සු හැදෙන, කළුවරේ යන මාරම ගමනක් වෙනවා. සතුරන්ගෙන් බේරිලා පෝල්ව පණ පිටින් හොයාගන්න මුන්ට පුළුවන් වෙයිද? නැත්නම් හැමෝටම සතුරන්ගේ පස් අතරේම මියදෙන්න වෙයිද? අනිවාරෙන්ම CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙලා මේ පට්ටම ඇක්ෂන් එක බලන්න!




















Be the first to comment!