CineVibes
Initializing Experience...
Initializing Experience...



කසාදෙන් වෙන් වුණු තමන්ගේ වයසින් වැඩි පෙම්වතා එක්ක පොඩි බ්රේක් එකක් අරන් ඉන්න අතරේ, මේ කෙල්ලට හිතුවෙවත් නැති විදියට එයාගේ පරණ කොල්ලා ආයෙම මුණගැහෙනවා. එතැනින් පටන්ගන්න අවුල් සහගත ආදර ත්රිකෝණය හින්දා ඇගේ මුළු ජීවිතේම උඩයට මාරු වෙලා, බලාපොරොත්තු නොවන විදියේ ලොකු අර්බුදයකට මැදිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.
පරණ ආදරෙයි අලුත් සම්බන්ධයයි අතර මැදි වෙලා, මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව අසරණ වෙනකොට වෙන සිදුවීම් ටික නම් සිරාවටම පිස්සු හැදෙනවා. අතීතයෙන් ආපු මේ ලොකුම පැටලිල්ල හින්දා ඇගේ මුළු ජීවිතේම විනාශ වෙලා යයිද? නැත්නම් මේ අවුලෙන් බේරෙන්න ක්රමයක් හොයාගනීද? සෙට් වෙන්න දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ටම කතාව බලන්න!


















Be the first to comment!