Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 7.418+

The Suicide Squad

2021 2h 12mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

බෙල් රීව් හිරගෙදර කුණු වෙවී හිටපු ලෝකෙම හොල්ලපු පිස්සු ඩයල් ටිකක් එකතු කරලා අමුතුම විදියේ මාරක මෙහෙයුමකට සෙට් කරනවා. හාර්ලි ක්වින්, බ්ලඩ්ස්පෝට්, පීස්මේකර් වගේ කිසිම පාලනයක් නැති සුපිරිම දුෂ්ටයෝ ටිකක් එකතු කරලා හදපු මේ Task Force X කණ්ඩායම කෙලින්ම අතාරින්නේ හතුරන්ගෙන් පිරිලා ඉන්න කොර්ටෝ මෝල්ටීස් කියන භයානක දූපතටයි.

මේ දූපතේ තියෙන අතිශය රහසිගත, භයානක දෙයක් විනාශ කරන්න යන මේ පිස්සු සෙට් එකට හැම තත්පරේකම මරණය අතේ තියාගෙන තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. පොඩ්ඩක් හරි ප්ලෑන් එක වැරදුණොත් හරි, කියන දේ ඇහුවේ නැත්නම් හරි මුන්ගේ ඔළුවලට හයි කරලා තියෙන බෝම්බ පුපුරලා එතනම ඉවරයි. ඉතින් මේ කිසිම ගැලපීමක් නැති පිස්සු රැලට මේ මාරක දූපතෙන් පණ බේරගෙන මෙහෙයුම ඉවර කරන්න පුළුවන් වෙයිද, නැත්නම් මුන් ඔක්කොම එහෙන්මම විනාශ වෙලා යයිද?

Description ByMenusha Warshan.
Subtitle ByBaiscope.lk

Suicide Squad Collection Timeline

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!