CineVibes
Initializing Experience...
Initializing Experience...



යාලුවෙක්ගේ හදිසි මරණයෙන් පස්සේ කැම්පස් කාලේ ඉඳන් එකට හිටපු යාලුවෝ සෙට් එක එකතු වෙන්නේ ස්වීඩනයේ තියෙන කැලෑබද පැත්තක හයිකින් පාරක් දාන්න. හැබැයි මේ ගමන අතරමැදදී එක යාලුවෙක්ගේ කකුලට වෙන අනතුරක් නිසා ඉක්මනින් යන්න කියලා මුන් කැලේ ඇතුළෙන් යන කෙටි පාරක් තෝරගන්නවා. මෙන්න මෙතැනින් තමයි මුළු කතාවම කණපිට පෙරලෙන්නේ.
මේ මූසල කැලේ ඇතුළට යන්න යන්න මුන්ට හමුවෙන්නේ පිස්සු හැදෙන අමුතුම විදිහේ සංකේත සහ මස් කඩපු සතුන්ගේ සිරුරු. රෑ වෙද්දී බයෙන් ගැහෙමින් නවතින පරණ ගෙදරදී අත්විඳින්න වෙන හීනමාන සිදුවීම් එක්ක මේ ගොල්ලන්ට තේරෙනවා මේ කැලේ ඇතුළේ මුන් පස්සෙන් පන්නන වෙනමම භයානක බලවේගයක් ඉන්නවා කියලා. මේ රහස් පිරුණු ගූඩ කැලයෙන් පණ බේරගෙන ආපහු යන්න මේ යාලුවෝ සෙට් එකට පුළුවන් වෙයිද? අනිවාරෙන් CineVibes.lk එකෙන් දැන්ම බලන්නම ඕන සුපිරිම හොරර් ෆිල්ම් එකක් මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















