CineVibes
Initializing Experience...
Initializing Experience...



එකට එකතු වෙලා මැජික් පෙන්වන්න පටන්ගන්න යහළු මැජික්කාරයෝ දෙන්නෙක් අතරේ වෙන හිතාගන්න බැරි සිද්ධියකින් පස්සේ, මුන් දෙන්නා මාරම වෛරක්කාරයෝ වෙනවා. එකෙක් කරන මැජික් ට්‍රික් එක පරද්දලා අනිත් එකාට වඩා ඉහළටම යන්න හදන මේ දෙන්නගේ තරඟය අන්තිමට නතර වෙන්නේ පිස්සු හැදෙන තරමේ ලොකු වංචාවලින් සහ ඊර්ෂ්‍යාවෙන්.
විශේෂයෙන්ම මිනිහෙක්ව එක තැනකින් තවත් තැනකට මොහොතකින් යවන ට්‍රික් එකක් වෙනුවෙන් මුන් දෙන්නා තමන්ගේ මුළු ජීවිතයම, ආදරය පවා පරදුවට තියලා සෙල්ලම් කරන්න පටන්ගන්නවා. තමන්ගේ සීමාවන් ඔක්කොම පන්නලා කරන මේ තරඟය අන්තිමට නතර වෙන්නේ ලේ හැලීමකින්ද? මේ මැජික් එක පිටිපස්සේ තියෙන ඇඟ කිලිපොලා යන අඳුරු රහස මොකක්ද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















