CineVibes
Initializing Experience...
Initializing Experience...



ට්රෝයි සටන දිනලා තමන්ගේ ගමට යන්න හදපු ඔඩිසියස් රජතුමාට හිතාගන්නවත් බැරි ලොකු කරදරයකට මූණ දෙන්න වෙනවා. දෙවියන්ගේ කෝපය හින්දා ගෙදර යන පාර වැරදිලා, එක එක විදියේ රාක්ෂයෝ, එකැස් දානයෝ සහ මායාකාරියෝ පිරුණු ලෝකයක අවුරුදු දහයක් තිස්සේ අතරමං වෙන්න මෙයාට සිද්ධ වෙනවා. තමන්ගේ බුද්ධියෙන් මේ හැම දේකින්ම බේරිලා යමලෝකයට පවා ගිහින් එන්න වෙන ඔඩිසියස්ගේ වීර කතාව තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.
තමන්ගේ නායකයා නැතිව ගෙදර ඉන්න පවුලේ අයටත් ඒ අතරේ එක එක සතුරන්ගෙන් බේරෙන්න අමාරු සටනක් කරන්න වෙනවා. පිස්සු හැදෙන විෂුවල්ස් එක්ක හදලා තියෙන මේ පට්ටම ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න මචංලා. මේ තරම් බාධා අස්සේ තමන්ගේ ආදරණීයයන් ළඟට ආපහු යන්න ඔඩිසියස්ට පුළුවන් වෙයිද? නැත්නම් දෙවියන්ගේ ශාපයෙන් එයා එහෙම්මම ඉවරවෙලා යයිද?






Be the first to comment!