Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 7.0

The Mask

1994 1h 41mComedy
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

ස්ටැන්ලි කියන්නේ හරිම අහිංසක, බයගුලු බැංකු ලිපිකරුවෙක්. දවසක් එයාට අහම්බෙන් අමුතුම විදිහේ මායාකාරී වෙස්මුහුණක් හම්බවෙනවා. මේක නිකන්ම නිකන් එකක් නෙවෙයි, නෝර්ස් දෙවියෙක් වෙන ලොකීගේ බලය තියෙන පට්ට භාණ්ඩයක්. ඉතින් ස්ටැන්ලි මේ වෙස්මුහුණ මූණට දාගත්ත ගමන් මුළු ඇඟම කොළ පාට වෙලා, පිස්සු හැදෙන සුපිරි සෙල්ලක්කාර, කිසිම බයක් නැති කාටූන් පොරක් බවට පත්වෙනවා.

මේ අමුතු බලය හින්දා ස්ටැන්ලිට තමන් ආස කරන ලස්සන ක්ලබ් සින්ගර් කෙල්ලව දාගන්න පුළුවන් වුණත්, වැඩේ එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ සුපිරි බලය දැකලා නගරයේ ඉන්න දරුණුම මැර කල්ලියක් දැන් මේ වෙස්මුහුණ පස්සේ පන්නනවා. ඉතින් මේ අහිංසක කොල්ලා කොළ මූණක් දාගෙන කරන පිස්සු සෙල්ලම් මැදින් මැරයන්ගෙන් බේරිලා තමන්ගේ ආදරෙත් බේරගන්න පුළුවන් වෙයිද?

Description ByDhanuka kavishka.
Subtitle ByBiscope.lk

The Mask Collection Timeline

Comments (0)

Be the first to comment!