CineVibes
Initializing Experience...
Initializing Experience...



2015 ජනවාරි 8 වෙනිදා පාන්දර 3:38ට 818 හිල්ටොප් ඩ්රයිව් ගෙදරට කළු කුඩයක් අරන් ආපු අමුතු මිනිහෙක් කඩා පනිනවා. ඊටපස්සේ වෙන ද්විත්ව ඝාතනයත් එක්ක මුළු ප්රදේශයම භීතියෙන් හෙල්ලෙනවා. හැබැයි මේ අමුතු ඝාතකයා පස්සේ යන පරීක්ෂණයේදී හෙළිවෙන දේවල් එක්ක තමයි ඇඟ කිලිපොලා යන සෙල්ලම පටන් ගන්නේ.
පොලිසිය මේ මිනීමැරුම පස්සේ යද්දී තමයි තේරෙන්නේ සමහර අභිරහස් විසඳන්න යනවට වඩා නොවිසඳා තියෙන එක ඇඟට ගුණයි කියලා. මේ කළු කුඩය අතින් ගත්ත මිනීමරුවා පිටුපස තියෙන හීනෙන්වත් හිතන්නේ නැති අඳුරු ඇත්ත මොකක්ද? මේ භයානක රහස හෙළි කරගන්න පුළුවන් වෙයිද? අනිවාරෙන් CineVibes.lk එකෙන් දැන්ම බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









