CineVibes
Initializing Experience...
Initializing Experience...



බෙකි ආයෙත් ඇවිල්ලා මචංලා, හැබැයි මෙපාර නිකම්ම නෙවෙයි පට්ට CIA ෆීල්ඩ් ඒජන්ට් කෙනෙක් විදිහට! පෝලන්තයේ තියෙන හිට්ලර්ගේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ බංකරයක් වෙන 'The Wolf's Lair' ලඟ තියෙන හොටෙල් එකකට බෙකි යනවා අන්ඩර්කවර් මිෂන් එකකට. බැලූ බැල්මට සාමාන්‍ය ටුවරිස්ට් ප්ලේස් එකක් වගේ පෙනුනට, මේක අස්සේ කෙරෙන්නේ කිසිම කෙනෙක් හිතන්නේ නැති ජාතියේ පිස්සු හැදෙන ගේමක්.
මේ හොටෙල් එකේ අයිතිකාරයා වෙන විල්හෙල්ම් හදන්නේ හිට්ලර්ගේ පරණ සිහිනය ආයෙත් පණගන්නලා Fourth Reich එකක් හදන්න. වැඩේ තේරුණු ගමන් බෙකි පොඩ්ඩක්වත් පරක්කු නොකර තනියම බැහැලා පට්ට ගේමක් දෙන්න පටන් ගන්නවා. හිට්ලර්ගේ බංකරය අස්සේ කෙරෙන මේ මාරාන්තික සටනෙන් බෙකිට බේරිලා මිෂන් එක ගොඩදාගන්න පුළුවන් වෙයිද? දැන්ම සෙට් වෙලා බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















