CineVibes
Initializing Experience...
Initializing Experience...



ඉස්කෝලේ කාලේ ඉවර වෙලා කැම්පස් යන්න කලින් හම්බෙන අන්තිම සමර් නිවාඩුව කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ලයිෆ් එකේ පට්ටම වෙනසක් වෙන කාලයක්නේ. මෙන්න මේ ඩයල් සෙට් එකටත් වෙන්නේ ඒකමයි. කැම්පස් යන්න ඔන්න මෙන්න තියෙද්දී, මේ යාළුවෝ ටික එකතු වෙලා ගත කරන අන්තිම නිවාඩුවේදී නොසිතපු විදිහට අලුත් ආදර කතා පටන් ගන්නවා. ඒ අස්සේ පරණ සම්බන්ධකම්, යාළුකම් ඔක්කොම ආයෙත් සැරයක් වෙනස් වෙන්න පටන් ගන්නවා.
හැමෝම තමන්ගේ අනාගතේ ගැන තීරණ ගන්න හදද්දී, මේ අන්තිම මාස කිහිපය ඇතුළේ ඇතිවෙන ආදරේ, හදවත රිදීම් එක්ක මේ කට්ටියට ලොකු අභියෝගවලට මූණ දෙන්න වෙනවා. සමහරුන්ගේ ආදර කතා ලස්සනට පටන් ගනිද්දී තවත් සමහරුන්ට සිද්ධ වෙනවා තමන්ගේ හීන වෙනුවෙන් ආදරේ කැප කරන්න. ඉතිං මේ සමර් එක ඉවර වෙද්දී මේ යාළුවෝ සෙට් එකට මොන වගේ දෙයක් වේවිද? ඒගොල්ලන්ගේ යාළුකමයි ආදරෙයි රැකගන්න පුළුවන් වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















