CineVibes
Initializing Experience...
Initializing Experience...



ජෝයි ඇන්ජලයි අතරේ තියෙන කසාද බැඳීම දැන් තියෙන්නේ කැඩෙන්න ඔන්න මෙන්න මට්ටමක. මේ දෙන්නාගේ මැළවිලා ගිය ආදරේ ආයෙත් පත්තු කරගන්න හිතාගෙන, උඩ තට්ටුවේ පදිංචි වෙලා ඉන්න අමුතුම විදියේ අසල්වැසියෝ දෙන්නෙක්ට මුන් දෙන්නා රෑ කෑමකට ආරාධනා කරනවා. හැබැයි සාමාන්‍ය විදියට පටන් ගන්න මේ ඩිනර් පාටිය හිතාගන්නවත් බැරි විදියට වෙනස්ම අතකට හැරෙන්න ගන්නේ මුළු රෑම උඩුයටිකුරු කරලා දාමින්.
මේ අමුත්තෝ ආවට පස්සේ මුළු ගේ ඇතුළෙම සිද්ධ වෙන්නේ පිස්සු හැදෙන වැඩ ටිකක්. ඇත්තටම මේ රෑ කෑම මේ දෙන්නාගේ ආදරේ ආයෙත් පත්තු කරයිද, නැත්නම් හැමදේම අළු වෙලා යන විදියේ විනාශයකට පාර කපයිද? ඔයාටම බලාගන්න පුළුවන් මේකෙන් බේරෙන්න මුන් දෙන්නට පුළුවන් වෙයිද කියලා. දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා මේ පට්ට සුපිරි ත්‍රිලර් එක බලලම හොයාගන්නකෝ ඉස්සරහට මොනවා වෙයිද කියලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















