Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-Rip 6.5

The Hoodoos

2026 1h 30mHorror
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

ලුසියානා කැලෑවක් අස්සේ තියෙන පරණ, පාලු වත්තක හැංගිලා තියෙන මාරාන්තික ශාප ලත් රත්තරන් තොගයක් හොරකම් කරන්න හොරු සෙට් එකක් ප්ලෑන් කරනවා.
හැබැයි මේ කට්ටිය හිතන්නෙවත් නැති විදිහට, ඒ රත්තරන් ආරක්ෂා කරන්න එතන තියෙන භයානක වූඩූ බලවේග ඇත්තටම පණ ගැන්වෙනවා. නිකන්ම නෙවෙයි මචංලා, එතන තියෙන බය හිතෙන වූඩූ බෝනික්කෝ ටික එකපාරටම ඇස් ඇරලා පණ ගහලා නැගිටින්න ගත්තම මුළු ප්ලෑන් එකම උඩුයටිකුරු වෙලා යනවා.

පණ ආපු බෝනික්කෝ මේ හොරු ටිකව එකා එකා දඩයම් කරන්න පටන් ගද්දි මුළු පළාතම ලේ විලක් වෙනවා. මේ මාරක ශාපයෙන් බේරිලා, රත්තරනුත් අරන් පණ බේරගන්න මුන්ට පුළුවන් වෙයිද? පිස්සු හැදෙන හොරර් සීන් ටිකක් බලාගන්න, දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ට ෆිල්ම් එක බලන්න සෙට් වෙන්න!

Description ByMenusha Warshan.
Subtitle ByCineru.lk

Movie Stills

Still
Still

Comments (0)

Be the first to comment!