
Watch Online
Powered by


WEB-Rip 7.6
The Fault in Our Stars
0 Views
0 Downloads
0 Sub Downloads
කැන්සර් එකක් නිසා හැම තත්පරයක්ම මරණයත් එක්ක සටන් කරන හේසල් කියන්නේ ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු කෙල්ලෙක්. හැමදාම එකම විදිහට පාලුවෙන් ගෙවිලා ගිය ඇගේ ලෝකයට එකපාරටම කඩාපාත් වෙන්නේ ඔගස්ටස් වෝටර්ස් කියන පට්ටම ෆිට් කොල්ලා. මේ දෙන්නා හම්බවෙන්නේ කැන්සර් සපෝට් ගෲප් එකකදී. ඔගස්ටස්ගේ ඒ සුපිරි හිනාවයි, ජීවිතේ දකින ලස්සන විදිහයි නිසා හේසල්ගේ මුළු කතාවම ආයෙත් මුල ඉඳන් ලියවෙන්න ගන්නවා.
මේ දෙන්නා අතරේ ඇතිවෙන ආදරේ හිතාගන්න බැරි තරම් සුන්දර එකක් වුණත්, දෙන්නටම තියෙන අසනීප තත්ත්වයත් එක්ක මේ සතුට කොච්චර කාලයක් තියෙයිද? හැමදාම එකට ඉන්න හීන දැක්ක මේ ආදරවන්තයින්ට දෛවය මොන වගේ සෙල්ලමක්ද කරන්න ලෑස්ති වෙන්නේ? මුළු හදවතටම දැනෙන මේ පිස්සු හැදෙන ආදර කතාවේ අවසානය මොකක් වෙයිද කියලා බලන්න දැන්ම සෙට් වෙන්න.
Description ByMenusha Warshan.
Subtitle ByBaiscope.lk
Top Cast
Movie Stills




















Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!














