CineVibes
Initializing Experience...
Initializing Experience...



ගමේ හැමෝම එකපාරටම නොහිතපු විදිහට වෙනස් වෙලා පිල්ලියෝ වගේ හැසිරෙන්න ගන්නවා, මොකද අමුතු බෙහෙතක් මුළු ගම පුරාම පැතිරිලා යන නිසා. මෙච්චර කල් එකිනෙකා එක්ක වලි දාගෙන, මූණ බලන්නෙවත් නැතුව හිටපු පවුලකට සිද්ධ වෙනවා තමන්ගේ තරහ මරහ අමතක කරලා මේ භයානක විනාශයෙන් බේරෙන්න එකතු වෙන්න. හැම පැත්තෙන්ම එන මළමිනී ප්රහාර අස්සේ මුළු ගමම ඇස් පනාපිට විනාශ වෙද්දී, මේ අයට තමන්ගේ එකෙක්වවත් බේරගන්න පුළුවන් වෙයිද?
පට්ටම Horror Thriller අත්දැකීමක් අරන් එන The Elixir (2025) ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න මචංලා. පවුලේ ප්රශ්න අස්සේ Zombie රංචුවගෙන් බේරෙන්න කරන මේ සුපිරි ගේම දිහා බලන් ඉද්දි පිස්සු හැදෙනවා සුවර්. තමන්ගේම අයව බේරගන්න ගිහින් මෙතැනින් කාට හරි තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයිද, නැත්නම් මේ කට්ටිය එකතු වෙලා කොහොම හරි මේ ශාපයෙන් බේරෙයිද?
















Be the first to comment!