CineVibes
Initializing Experience...
Initializing Experience...



1910 අවුරුද්දේ ඇරිසෝනා කැලෑවක දඩයක්කාරයෝ දෙන්නෙක්ව අමු අමුවේ මරලා දාපු හමුදාවෙන් පැනලා ගිය සෙබළු දෙන්නෙක්ව හොයන්න මුළු පළාතම පෙරලනවා. මේ සැබෑ සිදුවීමක් ඇසුරෙන් හදපු පට්ටම කතාවක් මචංලා. මේ නඩුව අතට ගන්නේ කිසිම දේකට බය නැති, තමන්ගේ තර්කවලින් ඕනෑම කෙනෙක්ව පරද්දන්න පුළුවන් නීතිඥයෙක්. හැබැයි ඒ කාලේ තිබුණු දරුණු නීති එක්ක මේ නඩුව මිනිහට ලෙහෙසි පහසු එකක් වෙන්නේ නැහැ. තමන් හිතුවට වඩා ලොකු අමාරුවකයි මේ නීතිඥයා වැටෙන්නේ.
මුළු නගරයම මේ මිනීමරුවන්ට විරුද්ධව කැරලි ගහද්දී, නීතියත් තමන්ගේ පැත්තට හරවගෙන මේ නීතිඥයාට තමන්ගේ සේවාදායකයන්ව බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ දරුණු පළිගැනීම් මැද එයාටත් තමන්ගේ බෙල්ල ගහලා යනකම් බලාගෙන ඉන්න වෙයිද? පිස්සු හැදෙන සස්පෙන්ස් එකක් තියෙන මේ පට්ට ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලලාම හොයාගන්නකෝ ඉස්සරහට මොන වගේ සෙල්ලමක්ද වෙන්නේ කියලා!




Be the first to comment!