
Watch Online
Powered by


WEB-DL 4.9
The Convenience Store
0 Views
0 Downloads
0 Sub Downloads
රෑ බෝවෙලා තනියම කඩේක වැඩ කරන එක ලේසි නෑනේ මචංලා. යුකිනෝ කියන්නෙත් රෑ තිස්සේ කන්වීනියන්ස් ස්ටෝර් එකක පාට් ටයිම් ජොබ් එකක් කරන කෙල්ලෙක්. හැමදාම වගේ සාමාන්‍ය විදිහට ගෙවිලා යන තවත් එක මූසල රෑක, කිසිම කෙනෙක් නැති වෙලාවක මේ කඩේට ඇතුල් වෙනවා අමුතුම විදිහේ පෙනුමක් තියෙන කස්ටමර් කෙනෙක්. එයා ආවට පස්සේ කඩේ ඇතුළේ සිද්ධ වෙන දේවල් දැක්කම ඇඟ හිරිවැටිලා යනවා.
නිකන්ම නිකන් හොල්මන් සීන් එකක් නෙවෙයි, මේ අද්භූත කස්ටමර් නිසා මුළු කඩේම එකපාරටම අපායක් වගේ වෙනස් වෙන්න ගන්නවා. යුකිනෝට බේරිලා පැනගන්නවත් විදිහක් නැතිවෙන්න හතරවටින්ම කොටුවෙනකොට, එයාට මේ මාරක රෑන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ අමුතු මනුස්සයා ඇත්තටම කවුද කියලා දැනගන්න දැන්ම සෙට් වෙලා මේ පට්ටම සුපිරි ෆිල්ම් එක බලන්නකෝ!
Description ByDhanuka kavishka.
Subtitle ByCineru.lk
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!