CineVibes
Initializing Experience...
Initializing Experience...



Tommy Tilden සහ ඔහුගේ පුතා Austin කියන්නේ මළ සිරුරු පරීක්ෂා කරන පළපුරුදු පිය පුතු දෙන්නෙක්. දවසක් රෑ පොලිසියෙන් ගෙන එන හඳුනාගත නොහැකි තරුණියකගේ මළ සිරුරක් පරීක්ෂා කරන්න පටන් ගත්තට පස්සේ, ඔවුන්ට හිතාගන්නවත් බැරි අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා. පිටතින් කිසිම තුවාලයක් නොපෙනෙන මේ තරුණියගේ සිරුර ඇතුළේ තියෙන අභිරහස මොකක්ද?
රෑ කාලය ගෙවෙද්දී මෝචරිය ඇතුළේ සිද්ධ වෙන අද්භූත දේවල් නිසා මේ දෙන්නාගේ ජීවිතත් අනතුරට වැටෙනවා. සාමාන්‍ය මරණ පරීක්ෂණයක් විදිහට පටන්ගත්ත මේ වැඩේ, බේරෙන්න පාරක් හොයාගන්න බැරි බියකරු අත්දැකීමක් බවට පත්වෙයිද? මචංලා, අභිරහසත් එක්ක බයත් ටිකෙන් ටික වැඩි කරන සුපිරි horror thriller එකක් තමයි The Autopsy of Jane Doe.




















Be the first to comment!