Back to Home
Click to play
Watch Online
Powered byLogo
HD-Rip 6.8

Tej... I Love You

2018 2h 25mRomance
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

පවුලට පණ ඇරලා ආදරේ කරපු තේජ්ව එයාගේම මාමා හිතාගන්නවත් බැරි විදිහට ගෙදරින් එලවලා දානවා. ඊටපස්සේ ලන්ඩන් වල තනිවෙන අපේ තේජ්ට එහේදී සුපිරි කෙල්ලෙක්ව හම්බවෙනවා. ඒ තමයි නන්දිනී. නන්දිනීගේ හිත දිනාගන්න තේජ් කරන සෙල්ලම් දැක්කම පිස්සු හැදෙනවා මචංලා. පට්ට කට්ටක් කාලා කොහොමහරි තේජ් නන්දිනීගේ හිත දිනාගන්නවා.

නමුත් දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න හදනකොටම හිතාගන්න බැරි විදිහේ ලොකු අනතුරක් වෙලා මුළු කතාවම කණපිට හැරෙනවා. තේජ්ගේ මුළු ලෝකයම කඩන් වැටෙන මේ සිද්ධියෙන් පස්සේ එයාලගේ ආදර කතාවට මොනවා වෙයිද? මේ දරුණු ඉරණමෙන් බේරිලා ආයෙත් දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයිද?

Description ByDhanuka kavishka.
Subtitle ByZoom.lk

Movie Stills

Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!