Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-Rip 7.718+

Sniper: The White Raven

2022 2h 0mWar
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

මයිකෝලා කියන්නේ කිසිම රණ්ඩුවකට නැති, හරිම සාමකාමී විදිහට තමන්ගේ බිරිඳත් එක්ක සතුටින් හිටපු අමුතුම ඩයල් එකක්. හැබැයි ඩොන්බාස්වල යුද්ධය පටන් ගත්තත් එක්කම කාලකන්නි සතුරෝ ටිකක් ඇවිත් මයිකෝලාගේ ගැබ්බර බිරිඳව අමානුෂික විදිහට මරලා, මුළු ගේම ගිනිබත් කරලා දානවා. මේ සිද්ධියෙන් පස්සේ මුළුමනින්ම ඇද වැටෙන මයිකෝලා, හිතේ තියෙන පට්ට පළිගැනීමේ ගින්දරත් එක්ක හමුදාවේ දරුණුම ස්නයිපර් බලඇණියකට එකතු වෙන්නේ සතුරන්ගෙන් එකට එක කරන්න බලාගෙනයි.

ඊට පස්සේ තමයි මචංලා නියම සෙල්ලම පටන් ගන්නේ. තමන්ගේ බිරිඳව මරපු උන්ව ඇස් ඉස්සරහටම හම්බුණාම මයිකෝලාට පාලනය කරගන්න බැරි තරම් කේන්තියක් එනවා. ඊටපස්සේ මුළු සතුරු කඳවුරටම පිස්සු හැදෙන විදිහේ දරුණුම ස්නයිපර් ප්‍රහාර මාලාවක් එල්ල කරලා මුන්ව දඩයම් කරන්න මයිකෝලා පටන් ගන්නවා. සතුරන්ට හිතාගන්නවත් බැරි විදිහට එකෙක් නෑර දඩයම් කරන මේ සුපිරි ගේම් එකේ අන්තිමට මොකද වෙන්නේ? මයිකෝලාට තමන්ගේ බිරිඳගේ මරණයට සාධාරණයක් ඉටු කරගන්න පුළුවන් වෙයිද? මේ මාරක සෙල්ලමෙන් එයා බේරෙන්නේ කොහොමද?

Description ByDhanuka kavishka.
Subtitle BySubz.lk

Comments (0)

Be the first to comment!