CineVibes
Initializing Experience...
Initializing Experience...



රෝගියෙකුගේ මරණයක් ඇසින් දකින Dr. Rose Cotterට ඉන් පස්සේ අමුතු සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනවා. තමන් වටා ඉන්න අයට නොපෙනෙන බියකරු දේවල් ඇයට පෙනෙන්න ගන්නවා වගේම, හැම තැනකම අමුතු හිනාවකින් පෙනී ඉන්න අයත් ඇගේ ජීවිතයට භයානක බලපෑමක් කරන්න පටන් ගන්නවා.
මේ හැමදේම මානසික ගැටලුවක්ද, නැත්නම් ඇය විශ්වාස කරන්නවත් බැරි අද්භූත බලවේගයකට ගොදුරු වෙලාද? ඇත්ත හොයාගන්න උත්සාහ කරන Roseට තමන්ගේ අතීතයත් එක්ක තියෙන සම්බන්ධය තේරුම් ගන්න වෙනවා. බිය, සැකය සහ නොසන්සුන්කම අවසානය දක්වාම අරගෙන යන horror චිත්රපටයක් තමයි Smile (2022).
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















