CineVibes
Initializing Experience...
Initializing Experience...



මැනිලා වල තියෙන දරුණුම පාතාල ප්රදේශයක් වෙන Sitio Diablo එකට පරණ ගෑන්ග්ස්ටර් ජෝඩුවක් ආයෙමත් කඩාගෙන පාත් වෙනවා. මුන් ඇවිත් නිකන් ඉන්නේ නැතුව Illustrados කියලා අලුත්ම කල්ලියක් හදාගෙන මුළු ඒරියා එකම තමන්ගේ යටතට ගන්නයි හදන්නේ. හැබැයි දැනටමත් ඒ බලප්රදේශය පාලනය කරන්නේ Los Hijos Diablos කියන මුන්ගේම පරණ ගෑන්ග් එක.
තමන්ගේ පරණ ගෑන්ග් එක එක්කම හැප්පෙන්න යන මේ කුරිරු සටන නිසා මුළු හරියම ලේ විලක් වෙන එක නම් අනිවාර්යයි. බලය අල්ලන්න අලුත් චන්ඩියි පරණ පාතාලයොයි එකිනෙකා මරාගනිද්දී Sitio Diablo එකම ගිනි ගන්නවා. මේ පිස්සු හැදෙන ගෑන්ග් වෝ එකෙන් අන්තිමට ජයගන්නේ කවුද? බලන්නම ඕන පට්ටම ඇක්ෂන් පාරක්, දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









